Atha Ussala | අත උස්සලSong by Rasika Liyanarachchi
අනුකම්පාවක් නැද්දෝ මං ගැන පෙර වාගේ
ආදරෙ කෙරුවා අමතකදෝ මං පන වාගේ
සැනසුම් කෝ මට විසඳුම් නෑ අද ළඟ මාගේ
ඔබ දුන් ආදරේ පැරදුම් බාරගත්තා මාගේ
අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ
මට රිද්දලා සමු ගත්තට සතුට හොයන්නට බෑ කෙල්ලේ
පසුපස ආවේ කරදරයක් කරන්න නොව හිතලා
තැන තැන ඔබ කිව්වේ මට හර වදකාරයා කියලා
දුක් බෙදාගන්න හිටි ඔයාම යන්න ගියත් හැරලා
බොහොමත් ස්තූතියි කියලා දුනට ආදරේ හැටි කියලා
පසුතැවීම් නෑ මේකයි ජීවිතෙ හැටි දැනගත්තා
කාටත් පොදුවේ වරදින බව හිත තේරැමගත්තා
අද ඔයාගෙ වාරේ දුක ඔබ මගෙන්ම පලිගත්තා
හෙට මට ඒ කාලය ඔබ ජීවිතේ වරද ගත්තා
අනුකම්පාවක් නැද්දෝ මං ගැන පෙර වාගේ
ආදරෙ කෙරුවා අමතකදෝ මං පන වාගේ
සැනසුම් කෝ මට ව්සඳුම් නෑ අද ළඟ මාගේ
ඔබ දුන් ආදරේ පැරදුම් බාරගත්තා මාගේ
අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ
මට රිද්දලා සමු ගත්තට සතුට හොයන්නට බෑ කෙල්ලේ
Songwriters: Harshana K Perera
Don't Forget Comment and Share 📝🎶

Comments
Post a Comment