La Sanda Aye Payala | ලා සඳ ආයේ පායාලා' Song Lyrics - Samitha Mudunkotuwa

La Sanda Aye Payala | ලා සඳ ආයේ පායාලා
Song by Samitha Mudunkotuwa

lyricsonlinesinhala.blogspot.co

Song Lyrics ;

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ - හදේ තත් ගැටී
සුසුම් යාවුනා - පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේය

Songwriter - Asangi Wijesooriya

Don't Forget Comment and Share 📝🎶

Comments