Fiona | ෆියෝනා' Song Lyrics - Pramod Kalhara And Tharindu Damsara

Fiona | ෆියෝනා 
Song by Pramod Kalhara And Tharindu Damsara 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක
හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොදුරු යුද්ධය
ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි

අහම්බෙන් හමුවුනු කතාවක්
අප්‍රකාශිත වේදනාවක්
ඉතිරි කර මියැදුනේ කොහොමද
හීනෙනුත් හිත දවනවා

ප්‍රේම දූතිය නුඹම වූවට
දූතයා මම නොවූ අරුමය
තාම මේ සංදේශ ලිපියේ
මා කවුද බව හොයනවා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments