Soora Pappa' Song Lyrics - Costa

Soora Pappa | සූර පප්පා 
Song by Costa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
පැක් වල කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ ඌ එන්නෙ බස් වාගේ
ගහලා තිබ්බෙ බං මංච රාණි
මේක මරු මල්ලී වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

ලයිසන් නෑ
මම යන්නේ හදේ පයින්
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස් වෙලා නෑ වයින්
ගමේ ගෑනු කියයි
කොස්තා අනේ ඔයා හරී කයින්ඩ්

ගස් උඩ ඉදන් සිග්නල් දීපං
කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි දැන් බං පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි විස්කම් පන්නං පල්ලම් බස්සාං
ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
උසේන් බොල්ට් 100 මීටර් රෙකෝඩ් දැන් බං කුඩු
පන බයයි ඕන කොල්ලෙක් මල්ලී කන්න නඩු
සල්ලි නෑ
බඩුත් නෑ
දැන් බං ඒකයි අඩු

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ ඌ එන්නෙ බස් වාගේ
ගහලා තිබ්බෙ බං මංච රාණි
මේක මරු මල්ලී වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments