Mayawee | මායාවී' Song Lyrics - Sarith and Surith ft. KVN

Mayawee | මායාවී
Song by Sarith and Surith ft. KVN

Mayawee | මායාවී' Song Lyrics - Sarith and Surith ft. KVN

Song Lyrics ;

මා සිත අරගත්තී
ඒ රූසිරි ඇත්තී
මී බිදකින් මා මත්වී
රෑ සිහිනේ ඈ දිස්වී
සරාගී රූ වගේ දෙව් දූ

ඈ රැයෙත් මද්දහනේ සේ පායාලා
සදත් අහසේ ඈතින් හංගලා
ඈ මායාවී
ඈ සුගන්දේ සේ ඈතින් පාවීලා
පාවයාවී හීනේ කැන්දාලා
ඈ මායාවී

පෙම් බැඳි උන්මාදේ
මේ සක්මන් සාදේ
කෝ නෙතගින් පැවසූ ඒ
තොල් පෙති නොකියූ දේ
සරාගී රූ වගේ දෙව් දූ

ඈ රැයෙත් මද්දහනේ සේ පායාලා

[ Rap ]
A-yo now tell me what’s going on cause I have no clue
Girl you came outta nowhere, outta the blue
Yeah, I’ve been down for awhile all the stories are true
But it ain’t no biggie, cause I’m ready to die for you!
I’m ready to try, I really wish you were mine
Now I see why they all say love is so blind
Yeah you better be ready, so we can make it slow and steady
Just be my queen and rock my world while I be Freddie!

ඈ රැයෙත් මද්දහනේ සේ පායාලා

Songwriters: Jagath Jayawardena

Don't Forget Comment and Share 📝🎶

Comments