Pudumai Adare' Song Lyrics - Viraj Perera

Pudumai Adare | පුදුමයි ආදරේ 
Song by Viraj Perera 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පුදුමයි ආදරේ
පසුවයි තේරුනේ
ඈතට යාවී ලංවෙන්න දීලා
පාරාදීසේ
පෙනෙනා මානේ
හැර යනවාද මා අඟුළු දාලා

ඔබ ඉරා විසිකළා
විශ්වාසේ පවා
මා ඔබේ රංගනේ
විදිනවා විදවලා

ඔබ යන ගානේ
පිළිගනු බෑනේ
මේ ආවේ
අවසන් වාරේ

ආදරයේ
හෝරාවේ
අවසනේ
මොහොතයි මේ

දෑස ගැටෙන හැම අන්තේ
අපේ මතක ගිනි ගත්තේ
නෙතු වසා සදාකල් ඉන්න වේවිදෝ

හීන තැනුවේ ඔබේ මත්තේ
ඇයි සියල්ල අරගත්තේ
එයින් ඔබට සැනසුම් ලැබුනාදෝ

ඔබ ආලෝකේ දී සෙවනැලක් වාගේ
අදුරේ දී සෙමෙන් වෙන් විලා

ඔබ ඉරා විසිකළා
විශ්වාසේ පවා
මා ඔබේ රංගනේ
විදිනවා විදවලා

ඔබ යන ගානේ
පිළිගනු බෑනේ
මේ ආවේ
අවසන් වාරේ

ආදරයේ
හෝරාවේ
අවසනේ
මොහොතයි මේ

මගේ හැගුම් අඟවාලා
පලක් නොමැත හඩවාලා
තවත් නුඹව පතලා කුමටදෝ

ඔබේ රහස මා දන්නා
මතකයේ නිදන් කෙරුවා
මාත් සමඟ යාවී වැලලිලා

ආදරයත් අපේ
ඉටි පහානක් වගේ
ඔබ දැල්විලා මා දියවුනා

ඔබ ඉරා විසිකළා
විශ්වාසේ පවා
මා ඔබේ රංගනේ
විදිනවා විදවලා

ඔබ යන ගානේ පිළිගනු බෑනේ
මේ ආවේ අවසන් වාරේ
ආදරයේ හෝරාවේ අවසනේ
මොහොතයි මේ

Songwriter : Kushan Maneendra


Don't Forget Comment and Share 📝🎶

Comments