Modha' Song Lyrics - Shan Hasim and Droph

Modha | මෝධා 
Song by Shan Hasim and Droph


Song Lyrics ;

Trend එක පෙරලුවයි
කෙළිකාර යෞවනේ Stylish හදයි
Hit වල Hit එකයි
පාට පාටින් මා ලෝකේ Colorful කරයි

ඇගෙ නම Modha Modha
හැඟුමන් පුබුදා පුබුදා
Monday to ඉරිදා සැමදා
කැපිලා පෙනුනා Modha

ආසයි බයයි කියා
Try නොකරපු කාලේ ඉවරයි විලාසිතා
ගැලපෙයි සෙට් වෙයි ඔයා
තාරුණ්‍ය මාගේ Happening ඔයා නිසා

දෙපාරක් බැලෙනා
රටාවන් මවනා
සිතේ මා රැදෙනා
නමයි නුඹ Modha Modha

ඇගෙ නම Modha Modha
හැඟුමන් පුබුදා පුබුදා
Monday to ඉරිදා සැමදා
කැපිලා පෙනුනා Modha

කැපිලා පේන රුවක්ය
එය මත බලන බලන තැන
සිතේම රැදි එන
මේ කාලේට Trend එක වෙනස් වෙන
Hit වල ආතල් සේරම Fun මේදා
Fashion වලට ගැලපේද සෙට් වෙයිද
යන එන ගමන් බැලුවත්
හොරෙන් ඇති වෙයිද
සති අන්තෙම Try කළත් මදි වෙයිද
දෙවතාවක් බැලුවත් මට ඇති වෙන

Trend එක පෙරලුවයි
කෙළිකාර යෞවනේ Stylish හදයි
Hit වල Hit එකයි
පාට පාටින් මා ලෝකේ Colorful කරයි

ඇගෙ නම Modha Modha
හැඟුමන් පුබුදා පුබුදා
Monday to ඉරිදා සැමදා
කැපිලා පෙනුනා Modha

Songwriter : Murshad Huvais

Don't forget Comment and Share 📝🎶

Comments