Prathihari' Song Lyrics - Supun Perera

Prathihari | ප්‍රාතිහාරි 
Song by Supun Perera 


Song Lyrics ;

ප්‍රාතිහාරි නුරාගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

නේත්‍රා මානනා
සිත පාරා පෑසිනා
සීමා නෑ සිතා
ඉගි පානා  දෑ සිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
පේම හීනේ සොබා ගේනා

සේයා රැගෙනා
නිම නේනා කාරණා
ජායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා

ප්‍රාතිහාරි නුරාගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

හිත පෑහී සොබා ගේනා
හීනේ සොබා ගේනා

Songwriter - Shehan Galahitiyawa

Comments