Punchi Punchi Athu Aga Mal' Song Lyrics - Aksha Chamudi

Punchi Punchi Athu Aga Mal | පුංචි පුංචි අතු අඟ මල් 
Song by Aksha Chamudi


Song Lyrics ;

පුංචි පුංචි අතු අඟ මල්
පිඹිදෙන්නේ
මලෙන් මලට රොන් බී යන
සමනලු අපිනේ

දෙවට දිගේ දුවලා
අපි මලක් සිබින්නේ
මල් පොකුරට රොන් බැද අපි
ගයා නටන්නේ

පුංචි පුංචි අතු අඟ මල්
පිඹිදෙන්නේ
මලෙන් මලට රොන් බී යන
සමනලු අපිනේ

පැහැ ගැන්වුනු මලක් බලා
සවනට රහසක් කොදුරා
පුංචි පුංචි අපි රැනක්
දිලී ගිලෙන්නේ

පුංචි පුංචි අතු අඟ මල්
පිඹිදෙන්නේ
මලෙන් මලට රොන් බී යන
සමනලු අපිනේ

Songwriter : Mudith De Silva

Don't Forget Comment and Share 📝🎶


Comments