Waradak Una Nam' Song Lyrics - Surendra Perera

Waradak Una Nam | වරදක් උනා නම් 
Song by Surendra Perera 


Song Lyrics ;

වරදක් උනානම් පෙරදා මගෙන්
දෙන දඩුවමක් බාර ගන්නම් තුටින්

යළි හැරෙනු බෑ දැන් ආ දුර වැඩි මන්
සමුගන්න අවසර ඉතිම්
හැමදාම සතුටින් ඔබ ඉන්න නිදුකින්
මගේ මතක මකලා හිතින්

දැන දැනම පාපයට හිත ලොල් කළේ
පවුකාර කම වෙන්න ඇති ඒ මගේ
දෙවියන් බුදුන් පසෙකලා හදවතේ
විශ්වාස කළ අයම මට වින කළේ

යළි හැරෙනු බෑ දැන් ආ දුර වැඩි මන්
සමුගන්න අවසර ඉතිම්
හැමදාම සතුටින් ඔබ ඉන්න නිදුකින්
මගේ මතක මකලා හිතින්

දැක දැකම ආදරය ඔය හදවතේ
නෑ ඔබව සතයකට මායිම් කළේ
දුන්නත් සමාවක් ඔයා මතු දිනේ
බෑ අතින් නවතන්න මරණේ මගේ

යළි හැරෙනු බෑ දැන් ආ දුර වැඩි මන්
සමුගන්න අවසර ඉතිම්
හැමදාම සතුටින් ඔබ ඉන්න නිදුකින්
මගේ මතක මකලා හිතින්

වරදක් උනානම් පෙරදා මගෙන්
දෙන දඩුවමක් බාර ගන්නම් තුටින්

යළි හැරෙනු බෑ දැන් ආ දුර වැඩි මන්
සමුගන්න අවසර ඉතිම්
හැමදාම සතුටින් ඔබ ඉන්න නිදුකින්
මගේ මතක මකලා හිතින්

Songwriter : Gayan Madushanka


Don't Forget Comment and Share 📝🎶

Comments