Waradda' Song Lyrics - Chethiya Lakshan

Waradda | වැරැද්ද 
Song by Chethiya Lakshan


Song Lyrics ;

අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්
අයිති නැති නිසා ඉන්න බෑ ඉතිම්
හරිම ආදරේන් නුඹට ලං වෙමින්
පෙම් කළ නිසා මන් මැරෙයි දුකින්

දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද

හිත් වේදනා මුළු ජිවිතේ අඩපණ කළා
අත් පිහදමා දැන් වෙන් වෙලා යන්නට වෙලා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි

දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද

අරමුණ මගේ වෙනෙකක් වගේ දැනුනාට එදා
වැරදි ඔයා සෙනෙහස පවා පුජා කළා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි

අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්
අයිති නැති නිසා ඉන්න බෑ ඉතිම්
හරිම ආදරේන් නුඹට ලං වෙමින්
පෙම් කළ නිසා මන් මැරෙයි දුකින්

දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද

ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි

Songwriter : Lasitha Jayaneththi


Don't forget Comment and Share 📝🎶

Comments