Wasantha Warsha' Song Lyrics - Shashika and Chandra

Wasantha Warsha | වසන්ත වර්ෂා
Song by Shashika and Chandra 


Song Lyrics ;

දම්පැහැ වු හැන්දෑ අහසේ
මාරුතයේ සීතල පහසේ
හිතම පීරෙන්නේ ඔබ සිතුවිල්ලෙන්
වසන්ත වර්ෂාවේ

සිතිජ ඉමේ ළා සඳ එළියේ
කුමුදු කුසුම් විලවුන් සුවදේ
ඇඟිලි ගනින්නේ ඔබ හමුවෙන්නයි
වසන්ත වර්ෂාවේ

දුරක උනත් ඔබ
ඔබ මට දුර නැත
වසන් කරන් මම ඉන්නම් පාළුව

හිත දුකක් ගැන
හිතුවට වස් නැත
හිතින් විඳින්නම් හමුවන යාමය

සිතිජ ඉමෙන් ඔබ
ඔබ දුරු රටකය
හෙටක් අරන් යළි එන්නයි හිනය

දැනෙන හැගුම් ගැන
ගතු නොම කිවට
හිතිම් දකින්නම් හිත බැදි ආලය

Songwriters : Nilar N Cassim



Don't Forget Comment and Share 📝🎶

Comments