Apurwa' Song Lyrics - Sandeep Jayalath

Apurwa | අපුර්වා
Song by Sandeep Jayalath 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කාලෙකින් ඔය දෙනෙත හමු වී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියම ගියා
හිනෙකින්වත් හිතුවේ නැති
කවිය පපුවෙම ලිය ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා

අතීතය අපි අපේ නමට පේවී
උන්නු කාලය මතක නැති දේවී
මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී
ඔය හිනාවක දැවටෙන්න ඒවී

බල කරන්නේ නැහැ මං
මගේ ළඟ ඉන්න
ලෝකයෙන් සැඟවු
හිනයක් වෙන්න
ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත්
හමුවුණත් නොදුටුවා වගේ යන්න

Songwriter : Saman Edirimuni

Don't Forget Comment and Share 📝🎶

Comments