Awarin Nagena' Song Lyrics - Uresha Rawihari

Awarin Nagena | අවරින් නැගෙනා
Song by Uresha Rawihari

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අවරින් නැගෙනා ඉර මන් දුටුවා
ඒ මළ උන් මේ නගරේ
ඇස පිසදමලා යළි මන් බැලුවා
දෙපා වලසුන් ඇසුරේ
ජිවිතයම රගපානා මිනිසුන්
බැලු බැලු මා සතර අතේ

වෙස් බදිනා මරුවන් හා
මේ වියරු හිනයේ වෙලිලා
දිය දැකලා හති වැටිලා
මේ මිරිගු තිරයේ දුවලා
වර පටලා ගෙල සිබිනා
මේ සංසාර ගණ අන්දාකාරයේ
ඉපදෙමු ද අපි

එකවරයි ඉපදෙන්නේ
එකවරයි මියදෙන්නේ
මියයද්දෙමු ඉපදිලා
මිනිසා හමු වුණා

ලොව නිරුවත් කරමි
හැගුමෙන් මන් මිදෙමි
තණ අග පණ බිදු දකිමි

වෙස් බදිනා මරුවන් හා
මේ වියරු හිනයේ වෙලිලා
දිය දැකලා හති වැටිලා
මේ මිරිගු තිරයේ දුවලා
වර පටලා ගෙල සිබිනා
මේ සංසාර ගණ අන්දාකාරයේ
ඉපදෙමු ද අපි

Songwriter : Bandula Nanayakkarawasam

Don't Forget Comment and Share 📝🎶

Comments