Dara Divi Ura' Song Lyrics - Nadeesha Randi

Dara Divi Ura | දරා දිවි උර
Song by Nadeesha Randi 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

දරා දිවි උර ගෙවා ආ දුර
හීනයක්නම්  නොවේ සුන්දර
මහා මෙරක් වි දුන්න වීරිය
මගේ ලොව ඉර තාත්තේ නුඹ

හදේ ලේ බිදුවකින් කැටි කර
ගතේ හුස්මෙන් හුස්ම දියකර
සෙනේ උණුහුම කවා ඔපකර
මැවු දිවි නුඹේ නොවේ මගෙ කර

මගේ ලොව ඉර තාත්තේ නුඹ

කටුකොහොල් මැද හඩන නෙකවර
වාරු දුන් අත දිනනු කරදර
කියා දී හොද නරක වෙන්කර
මං වෙන්න මට තුටින් ඉඩහැර

මගේ ලොව ඉර තාත්තේ නුඹ

දරා දිවි උර ගෙවා ආ දුර
හීනයක්නම්  නොවේ සුන්දර
මහා මෙරක් වි දුන්න වීරිය
මගේ ලොව ඉර තාත්තේ නුඹ

Songwriter : Madhushani


Don't Forget Comment and Share 📝🎶

Comments