Hadakari' Song Lyrics - Mithila Randika

Hadakari | හැඩකාරී
Song by Mithila Randika 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හැඩකාරී අගේ සඳ වාගේ දිලේ
මගේ නෙත් මානයේ පායලා
දඟකාරි ඔබේ පුළුලුකුලේ රගේ
ඇස් මාගේ මතින් මත් කළා

වළකුල් දිගේ පනිනා වෙලේ
ඔබ වැටුනාද රු අංගනා
සුර ලෝකෙන් වැටි ආවාදෝ මේහේ
මට පවසන්න සුර අංගනා

ඇස් මානේ ඔබ ඇත්නම්
හිර වේවි ඇහි පිල්ලම්
නෑ දන්නේ ඒ ඇයි කියාලා
තව නෑ කියා ඉවසු
පවසාවි හද ගැස්මන්
මට ඔබව ගන්නලු ලියා

වළකුල් දිගේ පනිනා වෙලේ
ඔබ වැටුනාද රු අංගනා
සුර ලෝකෙන් වැටි ආවාදෝ මේහේ
මට පවසන්න සුර අංගනා

මවලාද ඔබ නැතිනම්
අඹලාද රුව ඉටියෙන්
මන් හිතනවා ගල් ගැසිලා
හුස්මත් වැටේ වේගෙ
නෙතු ළඟ වෙලේ ප්‍රේමෙන්
ඔබේ ආදරේ මා ගිලීලා

වළකුල් දිගේ පනිනා වෙලේ
ඔබ වැටුනාද රු අංගනා
සුර ලෝකෙන් වැටි ආවාදෝ මේහේ
මට පවසන්න සුර අංගනා

හැඩකාරී අගේ සඳ වාගේ දිලේ
මගේ නෙත් මානයේ පායලා
දඟකාරි ඔබේ පුළුලුකුලේ රගේ
ඇස් මාගේ මතින් මත් කළා

වළකුල් දිගේ පනිනා වෙලේ
ඔබ වැටුනාද රු අංගනා
සුර ලෝකෙන් වැටි ආවාදෝ මේහේ
මට පවසන්න සුර අංගනා

Songwriter : Denuwan M Kalansooriya


Don't Forget Comment and Share 📝🎶

Comments