Mage Husma Tharam' Song Lyrics - Nalinda Ranasinghe

Mage Husma Tharam | මගේ හුස්ම තරම්
Song by Nalinda Ranasinghe

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මගේ හුස්ම තරම් ඔබ දැනෙනවා
ඔබ වෙන්ව ගිය දා මගෙන්
මට ඔබව තවත් හිත හොයනවා
මට ඕනා ඔබමයි යළිත්
පෙම් කලේ මේ සිතින්
මේ ලෝකේ කාටත් වඩා
ඔබ මටම හිමි නේ සිතා

පෙර එදා කී කතා
මට මැවුණෙ මනසේ පුරා
හිත හදා ගනු කෙසේ
මට ඔබව සිහිවෙයි සදා
පන වගේ ඉනු මැනේ
හදවතේ පෙර වගේ
ඔබ මගේ ජිවිතේ
මට දැනේ ඒ වගේ

මගේ හුස්ම තරම් ඔබ දැනෙනවා
ඔබ වෙන්ව ගිය දා මගෙන්
මට ඔබව තවත් හිත හොයනවා
මට ඕනා ඔබමයි යළිත්
පෙම් කලේ මේ සිතින්
මේ ලෝකේ කාටත් වඩා
ඔබ මටම හිමි නේ සිතා

ඉන්න බෑ මට තවත්
ඔබ නොදැක දුරකට වෙලා
දෛයිවයි වෙන් කලේ
කදුලකට හිමි කම තියා
පණ වගේ ඉනු මැනේ
හදවතේ පෙර වගේ
ඔබ මගේ ජිවිතේ
මට දැනේ ඒ වගේ

මගේ හුස්ම තරම් ඔබ දැනෙනවා
ඔබ වෙන්ව ගිය දා මගෙන්
මට ඔබව තවත් හිත හොයනවා
මට ඕනා ඔබමයි යළිත්
පෙම් කලේ මේ සිතින්
මේ ලෝකේ කාටත් වඩා
ඔබ මටම හිමි නේ සිතා

Songwriter : Sathsara Kasun Pathirana

Don't Forget Comment and Share 📝🎶

Comments