Mathakaida Aiye' Song Lyrics - Rohitha Rajapaksa

Mathakaida Aiye | මතකයිද අයියේ
Song by Rohitha Rajapaksa


Song Lyrics ;

පොඩි කාලේ ආයේ සිහිවෙලා
මුව හසරැල්ලක් දැන් මතු වෙලා
ද‍‍ඟ වු ඒ කාලේ අපි එදා
හැමදා ඒ මතකේ රැකගමි මා

මතකයිද මාගේ අයියේ
අම්මාගේ තුරුලේ හොවා
රෑ යාමේ හිස අත ගෑවේ
සුරඟන කතා කියලා

අප සුරඟනා ලෝකේ
රජ කුමරු නුඹයි සදා
සුභ පතමි මංගල දිනයේ
ඉනු මැන තුටින් අයියේ

අත් අල්ලගෙන එදා
පාසල වෙත දිව්වා
තාත්තාගේ පිට නැගලා
අපි පෙරහැර බැලුවා

කල වයස එළඹිලා
පතිකුලයට යනවා
ඒ දෙහද සැම දා
ලං වී පවතිවා

මතකයිද මාගේ අයියේ
අම්මාගේ තුරුලේ හොවා
රෑ යාමේ හිස අත ගෑවේ
සුරඟන කතා කියලා

අප සුරඟනා ලෝකේ
රජ කුමරු නුඹයි සදා
සුභ පතමි මංගල දිනයේ
ඉනු මැන තුටින් අයියේ

Songwriter : Kasun Kondasinghe


Don't Forget Comment and Share 📝🎶

Comments