Methuwak Pura' Song Lyrics - Praneeth Shiwanka

Methuwak Pura | මෙතුවක් පුරා
Song by Praneeth Shiwanka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මෙතුවක් පුරා සෙව්වා මෙමා
සසරක් සරා දැවටුණ සිතක්
කතරක් දිගේ ආවා මෙමා
හසරක් පතා මා ආ දුරක්

විදිනා ආදරයක් - පරාදා සාගරයක්
හැරදා නුඹ මාවත් - තව නෑ මට හුස්මක්

හිත අස්සේ නුඹ එක්ක - මුළු රෑ පුරා
දැවටිච්ච නුඹ ගාව - මතකය වටා
විදිනා ආදරයක් - පරාද සාගරයක්

සැනසෙන්න බැරි දාක - එක සිත දරා
හැර යන්න සිදුවුණිද - ඔබ මා දමා
විදිනා ආදරයක් - පරාදා සාගරයක්

මෙතුවක් පුරා සෙව්වා මෙමා
සසරක් සරා දැවටුණ සිතක්
කතරක් දිගේ ආවා මෙමා
හසරක් පතා මා ආ දුරක්

විදිනා ආදරයක් - පරාදා සාගරයක්
හැරදා නුඹ මාවත් - තව නෑ මට හුස්මක්

Songwriter : Upul Kiridena


Don't Forget Comment and Share 📝🎶


Comments