Oba Gana Mathake' Song Lyrics - Prageeth Perera

Oba Gana Mathake | ඔබ ගැන මතකේ
Song by Prageeth Perera

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිහිලැල් වු ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිනේ

ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මිය යන්නම්
ආයේත් ඉපදෙන්නම්

හරි අහම්බෙන් වගේ හමුවුණේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසග කලා පෙම් හිනයේ
හැඩකාරියේ

හද නොසන්සුන් කලා අරුම ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සද කිරණයි ඔබ මගේ ජිවිතේ
හිමිකාරියේ

සිහිලැල් වු ආදරේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවිගමනේ හැම බවයේ
මට දෙවියන් දුන් තිලිනේ

ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මිය යන්නම්
ආයේත් ඉපදෙන්නම්

Songwriter : Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶

Comments