Oya Hari' Song Lyrics - Roshan Fernando

Oya Hari | ඔයා හරි
Song by Roshan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඔයා හරි මන් වැරදි
පිළිගත්තා දැන් සතුටු ඇති
හැමදාමත් රන්ඩු වෙවි
අපි දෙන්නා විදවනා හැටි

සතුටින් ඉන්න
බැරිනම් යන්න
මට මා හැකිනම් ආයෙත් දෙන්න

මාන් වාගේ ඔබ ආයේ
ආදරයෙන් බලාගෙන
ඔය දෑසේ කදුළු කැටි
එන්න නොදි තියාගෙන

ආදරයෙන් මැරෙනා තුරු
මා ඉන්නට කෙනෙක් ලඟ
හම්බ උනොත් යන්න

සතුටින් ඉන්න
බැරිනම් යන්න
මට මා හැකිනම් ආයෙත් දෙන්න

හිමි අහිමි සමබර වී
තිබුනානම් දුකක් නැති
මට අහිමි විම වැඩි
ඔයත් මගෙන් ඈත් වුනි
සංසාරේ යළි යළි හමුවෙන්න
පතන්න එපා මාව
ආයෙත් විදවන්න

ඔයා හරි මන් වැරදි
පිළිගත්තා දැන් සතුටු ඇති
හැමදාමත් රන්ඩු වෙවි
අපි දෙන්නා විදවනා හැටි

සතුටින් ඉන්න
බැරිනම් යන්න
මට මා හැකිනම් ආයෙත් දෙන්න

Songwriter : Chathura Warnasekara


Don't Forget Comment and Share 📝🎶

Comments