Romeo Nam Wenna Epa' Song Lyrics - Kalpana Kavindi

Romeo Nam Wenna Epa | රෝමීයෝ නම් වෙන්න එපා 
Song by Kalpana Kavindi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රෝමීයෝ නම් වෙන්න එපා නුඹ
මට බැහැ ජුලියට් වෙන්න
පෙම් කළත් කොයිතරම් නුඹට
පෙම නිසා බැහැ මියැදෙන්න

ළඟ ඉන්න ඕනෙමද
පෙම් කරන හැමදේම - හැමදාම
ළඟ නැතත් එය
දුරින් හෝ හිද හිනැහෙනු දැක
සැනසෙන්න හැකි හදවතක් තනාගනු මිස
ප්‍රේමයේ නමින් මියැදිලා කුමටද

මියැදෙන්න ඕනේමද
පෙමක් නැතිවු විට හඩා වැලපිම
පෙමක් නොලබා කිසිදාක
තුටින් වෙසෙනා හදකින් එහි රහස
අසාගෙන ප්‍රේමයේ නමින් ජිවත් වෙමු තව

Songwriter : Lakshantha Chinthaka


Don't Forget Comment and Share 📝🎶

Comments