Sansarini' Song Lyrics - Viraj Nimalasooriya

Sansarini | සංසාරිණි 
Song by Viraj Nimalasooriya

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සංසාරිණි ඇයි නිස්සාරණේ
සංසාරිණි ඇයි නිස්සාරණේ
ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ
වස්සානයේ හිත රස්නෙන් ගැහෙන්නේ

ලඟ පාත හිතුනාට හද ලඟම නෑ
මං එහේම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

පිච්චේ දැවේ හිත අනිවාර්යතේ
පිච්චේ දැවේ හිත අනිවාරේයතේ
නැතිවෙන්නන්ම් සිහින ඇයිදෝ පෙනෙන්නේ
නොලැබෙන්නනම් පපුව දුටුවත් පිරෙන්නේ

සංසාරිණි ඇයි නිස්සාරණේ
සංසාරිණි ඇයි නිස්සාරණේ
ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ
වස්සානයේ හිත රස්නෙන් ගැහෙන්නේ

ලඟ පාත හිතුනාට හද ලඟම නෑ
මං එහේම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

මේ දැක්මන් පාරයි සිහිරෙයි
ඒ ඇසුරේ නොලැබෙයි නොදැබෙමි මා

ලඟ පාත හිතුනාට හද ලඟම නෑ
මං එහේම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

Songwriter : Shakthi J Hettiarachchi

Don't Forget Comment and Share 📝🎶

Comments