Sathutui' Song Lyrics - Susan Hettiarchchi

Sathutui | සතුටුයි 
Song by Susan Hettiarchchi

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඉවසිමෙන් සැනසිමක් නෑ
මට නම් තව ලැබිලා
වැටහිමෙන් හිටියානම්
අපි අදටත් හිනාවෙලා

කළ වරදක් නෑ ගියේ යන්න
තනි තීරණයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත්
මගේ අවංක ආදරේ පුදපු
මතකයි හැම දවසක්
එක කුඩයක් යට අපි හිටපු

මතකය මට වෙන්නට අමතක
ඇස් වහාගෙන යන්නද සමුගෙන
ඔබ නොමැතිව වෙන කාවත් මට
බෑ අයේ ළං කර ගන්නට

කළ වරදක් නෑ ගියේ යන්න
තනි තීරණයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත්
මගේ අවංක ආදරේ පුදපු
මතකයි හැම දවසක්
එක කුඩයක් යට අපි හිටපු

පණ හරි දෙන්නම් සතුටින් මම
වෙන කාගෙත් වෙන්න එපා ඔබ
දිවුරා කිව්වේ හැමදාකම
ඉන්නවා කියලයි හැමදාටම

කළ වරදක් නෑ ගියේ යන්න
තනි තීරණයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත්
මගේ අවංක ආදරේ පුදපු
මතකයි හැම දවසක්
එක කුඩයක් යට අපි හිටපු

Songwriter : Harshana K Perera


Don't Forget Comment and Share 📝🎶

Comments