Sharwaree' Song Lyrics - Milinda Mila Madhusagara

Sharwaree | ශාර්වරී
Song by Milinda Mila Madhusagara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මේ හමනා මුදු සුළග මා සුපෙම්වත් කරනා
වෙලි පෙමින් තනිකම් මකන්න එන්න හිතුනා

ශාර්වරී වඩින්නේ සද සීත වෑහෙන
ආදරේ කතාවක් දැනෙනා
ඈත නිල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහි වෙනා දෑස කටම මා බැදුනා

නුරා හැගුම් මත් කරනා
පුරා බැලුම් නෙතු බදනා
නිසාම මගේ හිතෙනා
පුරා වතක් පෙම ලියනා

ශාර්වරී වඩින්නේ සද සීත වෑහෙන
ආදරේ කතාවක් දැනෙනා
ඈත නිල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහි වෙනා දෑස කටම මා බැදුනා

මේ දිළෙනා රන් මිණි මෙවුල් දමින් සරසමිනා
දෑතම මා දෝතින් අරන් සෙමින් සිප ගන්නා
ශාර්වරී වඩින්නේ සද සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ආදරේ කතා පොතක් අතීතේ කියනා
ඔබ මගෙයි වතාවකුත් මේ සසරේ සිට ආ

Songwriter : Nisal Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments