Sinahawak Dunne' Song Lyrics - Nelum Renuka

Sinahawak Dunne | සිනාවක් දුන්නේ
Song by Nelum Renuka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිනාවක් දුන්නේ දෙවන්නද කදුල යළි ආයේ
දැනුනිනම් දැවටි සිටින විට උණුසුමේ නුඹගේ
ඇයිද මට සිනාවක් දුන්නේ
සිනාවක් දුන්නේ

නේක දුක් ඉහිලු මා සිත් ගැබ
එකළු කරලු පහන් තරුවයි මේ
හුවා ලැබ ලොවගේ යහන සේ
කෙලෙස රුදු වුයෙ
සිනහා බිදු ඇයිද යළි ගත්තේ
සිනාවක් දුන්නේ

ඉනිය සළු තිරෙන් මුවාවී
රිදුම් දෙන සෙනෙහෙන් මා දැවුනේ
නුඹට නොහැගේ නම් කෙලෙස
මන් සිනා සෙන්නේ
සිනහා බිදු ඇයිද යළි ගත්තේ
සිනාවක් දුන්නේ

සිනාවක් දුන්නේ දෙවන්නද කදුල යළි ආයේ
දැනුනිනම් දැවටි සිටින විට උණුසුමේ නුඹගේ
ඇයිද මට සිනාවක් දුන්නේ
සිනාවක් දුන්නේ

Songwriter : Othara Amarapathi

Don't Forget Comment and Share 📝🎶

Comments