Suwanda Obage' Song Lyrics - Sandeep Jayalath

Suwanda Obage | සුවද ඔබගේ
Song by  Sandeep Jayalath

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වසරකට වැඩියෙන්
හමුවෙලා මා ලගින් ඉදලා
ලොකු දුකක්
දී ඔයා දාලා යයි කියා
හිතුවේ නෑ
මහා මෙරක් ආදරේ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

පුංචි දෙටත් රණ්ඩු කරලා
නැවත යාලු වෙලා
ඔබේ මත්තේ ගෙවුණු කාලේ
නිමයි හෙට ඉදලා
වේදනාව ඉවසා ඉන්නවා ඔබ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

ඔබට ආයේ මාගේ ස්නේහේ
ඉස්තරම් කියලා
තේරුනොතින් නුදුරු දිනයේ
අමතන්න නොසිතා
මාගේ අංකේ පෙරදා මාරු කරලා නෑ මා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

වසරකට වැඩියෙන්
හමුවෙලා මා ලගින් ඉදලා
ලොකු දුකක්
දී ඔයා දාලා යයි කියා
හිතුවේ නෑ
මහා මෙරක් ආදරේ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

Songwriter : Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments