Thatu Sala' Song Lyrics - Ruwini Ranrekha

Thatu Sala | තටු සලා
Song by Ruwini Ranrekha 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ශෘංගාර දෑසක් පෙන්නාලා
එන්නෙපා ආලෙ හොයාලා
ලං වෙන්න බෑ ආයේ මා හා
හදවතට දැම්මා සිමා

විදගන්න මාගේ ආශා
වසන්තේ ඇවිල්ලා සොයා
හැරයන්න මාගේ වේදනා

සමුගන්න සංසාරෙ
තැවිලා පලක් නං නෑ
හමුවෙන්නනං ආයේ
හිත පාරමී පුරන්නෙ නෑ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයේ නෑ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත අල්ලන්න තලන්න
පෙලන්න ආයේ බෑ

හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයෙ නෑ

හංගාන ඉන්නා හඩවානා
හිත මල් මාවත් හෙව්වා
චන්ඩාල හිත අස්සෙන් රිංගා
ඈත රන්‍ රේඛා මැව්නා

විදගන්න මාගේ ආශා
වසන්තේ ඇවිල්ලා සොයා
හැරයන්න මාගේ වේදනා

සමුගන්න සංසාරෙ
තැවිලා පලක් නං නෑ
හමුවෙන්නනං ආයේ හිත
පාරමී පුරන්නෙ නෑ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයේ නෑ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත අල්ලන්න තලන්න
පෙලන්න ආයේ බෑ

හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයෙ නෑ

කෝළම්දෝ
මට තවත් පෙම්වන්ත
කෙනෙක් ඕනෑදෝ
මල් සරා හදහොරා ගනිදෝ
තවත් පෙම්වන්ත
කෙනෙක් ඕනෑදෝ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයේ නෑ

තටු සලා පියඹලා
නිදහසේ යමී දුරා
හිත අල්ලන්න තලන්න
පෙලන්න ආයේ බෑ

හිත හඩන්නෙ තැවෙන්න
වැටෙන්නෙ ආයෙ නෑ

Songwriter : Ravi Jay


Don't Forget Comment and Share 📝🎶

Comments