Wasanthaye' Song Lyrics - Chandeepa Jayakody

Wasanthaye | වසන්තයේ
Song by Chandeepa Jayakody

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දැවේ
සිතල පැතුම් දෙතොලින් අරන්
පිරු පෙම් නම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකි

සිහින හිරිපොද වැහැලා
ඔබේ ආදර උණුසුමේ
පාට මල් පෙති සේදුනා
අතර ගිය ඒ මතකයේ
කොතැන හෝ මඟ නැවතිලා
තාම මන් ඉන්නවා

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දැවේ
සිතල පැතුම් දෙතොලින් අරන්
පිරු පෙම් නම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකි

නෙතක කදුලක දැවටෙනා
සරා සඳ ලතවෙනා
අදුර ගලනා විදියේ
ඇදී විසිරිනු සිහිනයේ
විසුල කදුලැලි හමුවෙලා
තාම මන් ඉන්නවා

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දැවේ
සිතල පැතුම් දෙතොලින් අරන්
පිරු පෙම් නම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකි

Songwriter : Dayananda Rathnayake

Don't Forget Comment and Share 📝🎶

Comments