Amma Kiyapu De' Song Lyrics - Nadeera Nonis

Amma Kiyapu De | අම්මා කියපු දේ
Song by Nadeera Nonis

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

තේරුමක් නැති මේ ආදරේ තරම්
ඉවසලා ඉමු අපි වෙන්වෙලා හොදින්
තුන් හිතේ ඇවිලෙනා ගින්දරින් පිච්චිලා
මියදිලා යන්න බෑ ඔබේ නමින් දිවුරලා

අම්මා කියපු දේ මම ඇහුවනම්
වරදින්නේ නෑ අනේ මගේ රත්තරං

ඇස් දෙක වාගේ රකින්න හිතලයි පෙම් කලේ
හැම ලේ බිදුවම ඔයාගේ නාමෙන් කැප කලේ
ඇයි මේ තරම් ආදරේ වැඩි උනේ
ජිවිතේ මගේ අනේ එතනමයි වැරදුනේ

අම්මා කියපු දේ මම ඇහුවනම්
වරදින්නේ නෑ අනේ මගේ රත්තරං

යාලුවෝ හැමදේම තේරුම් කරන්න හැදුවාට
තේරුම් ගත්තේ නෑ
ආලෙන් අන්ද වී මම
අම්මට තමයි පිටු පා වැඩ කලේ
ඒ හින්දමයි මට අදත් වැරදුනේ

තේරුමක් නැති මේ ආදරේ තරම්
ඉවසලා ඉමු අපි වෙන්වෙලා හොදින්
තුන් හිතේ ඇවිලෙනා ගින්දරින් පිච්චිලා
මියදිලා යන්න බෑ ඔබේ නමින් දිවුරලා

අම්මා කියපු දේ මම ඇහුවනම්
වරදින්නේ නෑ අනේ මගේ රත්තරං

Songwriter : Gihan G3
Don't Forget Comment and Share 📝🎶

Comments