Asi Piyan' Song Lyrics - Mihindu & Sewwandi

Asi Piyan | ඇසි පියන්
Song by Mihindu Ariyaratne & Sewwandi Weerasinghe

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඇසි පියන් සේයා
සඳ දියෙන් නැහැවිලා
හදවතේ සඳ හැඟුම් වැහිලා

දැනෙන්න හැගෙන්න සද ආශා සිහින මැවිලා
මැවෙන්න බැදෙන්න අපි ලං උනා
දැනෙන්නා වෙලෙන්නා සද පායා අහස දිලිලා
සිතින් මා ගතින් මා බැදිලා
බැදිලා

පෙම් සිනහා වැහෙනා
සිත් පුරා ලං වුනා
ආදරේ තේරුණා
ආදරේ තේරුණා

දැනෙන්න හැගෙන්න සද ආශා සිහින මැවිලා
මැවෙන්න බැදෙන්න අපි ලං උනා
දැනෙන්නා වෙලෙන්නා සද පායා අහස දිලිලා
සිතින් මා ගතින් මා බැදිලා
බැදිලා

රැ දිවා සිහි උනා
සිහිනයේ යා වුනා
ජිවිතේ තේරුනා
ජිවිතේ තේරුනා

දැනෙන්න හැගෙන්න සද ආශා සිහින මැවිලා
මැවෙන්න බැදෙන්න අපි ලං උනා
දැනෙන්නා වෙලෙන්නා සද පායා අහස දිලිලා
සිතින් මා ගතින් මා බැදිලා
බැදිලා

Songwriter : Shehan Galahitiyawa
Don't Forget Comment and Share 📝🎶


Comments