Duka Thiya' Song Lyrics - Jude Rogans

Duka Thiya | දුක තියා
Song by Jude Rogans 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අහස නුඹ හරි ඈතයි
නිහඩ හදවත පාරවයි
තනිව විදලා තනිව හැඩුවා
ඔබට ආදරේ නිසා

ඔබ ගියා දුක තියා
පෙම් හැගුම් පාරලා
ඔබ නිසා හිත මගේ
මැරි මැරි ඉපදුනා

අහස නුඹ හරි ඈතයි
නිහඩ හදවත පාරවයි
තනිව විදලා තනිව හැඩුවා
ඔබට ආදරේ නිසා

තනිව ගෙවෙනා මේ හිත මගේ
ඉල්ලුවේ නුඹේ ආදරේ
ලඟට ගන්නට බෑ කවදාවත්
අන්සතුයි ඔබේ ආදරේ
ජිවිතේ මැව්ව අරුමේ
ඔබට මට අයිති නෑ
හිත හදන් මගේ රත්තරං
සුභ පැතුම් පතමි මා

ඔබ ගියා දුක තියා
පෙම් හැගුම් පාරලා
ඔබ නිසා හිත මගේ
මැරි මැරි ඉපදුනා

මගේම විතරයි ඔබ හට නොතේරෙයි
මේ හිතේ ඇති ආදරේ
මා ඔබෙයි ඔබ ඔහුගෙයි
දැන දැනත් මන් ආදරෙයි
මහ මෙරක් කදුළු දෑසේ
මට ඔබෙන් හැන්ගුවා
දුරින් ඉන්නම් මගේ රත්තරං
ඔබේ ආදරේ පතා

අහස නුඹ හරි ඈතයි
නිහඩ හදවත පාරවයි
තනිව විදලා තනිව හැඩුවා
ඔබට ආදරේ නිසා

ඔබ ගියා දුක තියා
පෙම් හැගුම් පාරලා
ඔබ නිසා හිත මගේ
මැරි මැරි ඉපදුනා

Songwriter : Wimukthi Sri

Don't Forget Comment and Share 📝🎶

Comments