Hanguman Bidi' Song Lyrics - Senanayake Weraliyadda

Hanguman Bidi | හැගුමන් බිදි
Song by Senanayake Weraliyadda

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පෑයු නුවන් මා හද කළඹමින්
වින්දා සෙමින් ආදරයක් ඔබෙන්
මා සංඛාරේ නුඹ හින්දාදෝ මෙසේ
සැනසෙන්නම්

හැගුමන් බිදි
සිහිනේ දැවි
සුසුමන් හදේ
ගොළු වි තැවේ

ශ්වේත නිම්නෙක ඈ තනිවිලා
සිත රැයකට මා කැදවාලා
පාලු මා සිතට පියමන් කරලා
ඇයි ගියේ නුඹ සැනෙකින් මිදිලා

හැගුමන් බිදි
සිහිනේ දැවි
සුසුමන් හදේ
ගොළු වි තැවේ

හින මැවෙනා රෑ තුන්‍ යාමේ
සැගවු නෙතු අග සේයා මැවුනේ
පැතුමන් සඟවා ඉන්නේ කෙලෙසේ
පාලුවේ මා නුඹ නැති ලෝකේ

හැගුමන් බිදි
සිහිනේ දැවි
සුසුමන් හදේ
ගොළු වි තැවේ

Songwriters : Anu Dunuwila
Don't Forget Comment and Share 📝🎶



Comments