Hethuwa' Song Lyrics - Vidula Ravishara

Hethuwa | හේතුව 
Song by Vidula Ravishara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

අහසක් වගේ හැඟුමන් හිතේ පිරි
සුසුමක් පවා කවියක් වගේ
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
මා නැවතීලා ඒ ආදරේ

සන්තානයේ සිමා බිඳි
රැව් දී රැදි ගියක් වගේ
මා හා එදා ළංවි බැඳි
උන් ආදරේ ඒ ආදරේ

තරුවක් වගේ එළියක් හිතේ පිරි
කතරක් පවා උයනක් කළේ
සංසාරයේ ළංවි රැඳි මා කෙරේ
රිදුමක් දැවු ඒ ආදරේ

සන්තානයේ සිමා බිඳි
රැව් දී රැදි ගියක් වගේ
මා හා එදා ළංවි බැඳි
උන් ආදරේ ඒ ආදරේ

තරු ඇස් ඉඟි පෑවා
මුදු හසරැල් නාවා
මායිම් නැති හිනේ
මා සිර කළා

පෙම් සැමරුම් සේනා
ළ‍ං ළං වී ආයේ
රහසක් සේ කිවා
ඒ ආදරේ

සන්තානයේ සිමා බිදි
මා නැවතිලා ඒ ආදරේ

Songwriter : Saumya Sandaruwan Liyanage

Don't Forget Comment and Share 📝🎶

Comments