Kailashini' Song Lyrics - Eranga Abeygunasekara

Kailashini | කෛලාශිනි
Song by Eranga Abeygunasekara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

චේතනා මොදුවන ලොචනා
ස්වප්න මත මානාරි රූ මෝරනා
යා වෙනා ප්‍රේමයට කාරණා
රාග මන රහසේම පාවී ගියා

සේයා වෙනා ඈ රූ රටා
සිත් අහසේ අශා මවා

දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

නෙත් සලා ආදරය වස්සනා
චන්දා වත සේයාවි මේ රූ පුරා
ගිම් නිවා මින නෙතු ගස්සනා
සේද වත සිහිවිලා ආශා මවා

සේයා වෙනා ඈ රූ රටා
සිත් අහසේ අශා මවා

දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

රාශි හැගුම් වෑහෙනා
නාරී නුවන් නාඩනා
සරාගී ඈ සිනා
සද යායේ යාවී පේනා
සිත නිවී සැනසෙනා

සේයා වෙනා ඈ රූ රටා
සිත් අහසේ අශා මවා

දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සද දියේ ඉගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා

Songwriter : Shehan Galahitiyawa

Don't Forget Comment and Share 📝🎶

Comments