Maage Deshaya' Song Lyrics - Nuwandhi Ranasinghe

Maage Deshaya | මාගේ දේශය
Song by Nuwandhi Ranasinghe

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මාගේ දේශයේ ද්වේෂයේ ගිනි දැල්වෙද්දි
වෛරේ සේදිලා ප්‍රේමයේ වැහි වැස්සාවේ

මානුෂ්‍යත්වය මානුෂ්‍යත්වය ජාතියේ නමයි
සාමදානය සාමදානය ආගමේ නමයි

සන්නාමේ වාදබේදයේ රත්වෙන්නේ
සංකේතේ මාතෘභූමියේ ලැජ්ජාවේ
සිමාවන් හිනමානයන් කාවද්දා
ලේ පාටින් තම්බපන්නියේ සේයාවේ
රාජා දේවතා පාප මිත්‍රයා පිටුපාවි හැංගිලා

මාගේ දේශයේ ද්වේෂයේ ගිනි දැල්වෙද්දි
වෛරේ සේදිලා ප්‍රේමයේ වැහි වැස්සාවේ

සංහාරි වර්ගවාදයන් හිංසාවයි
ආනුභාවේ මාතෘභූමියේ කම්පා වෙයි
සාපරාධී දින ආකල්ප කාවද්දා
මායාවේ රැවටිල්ලේ දෑස බන්දා
රාජා දේවතා පාප මිත්‍රයා පිටුපස හැංගිලා

Songwriters : Himali N Liyanage
Don't Forget Comment and Share 📝🎶


Comments