Oba Mage Wenawanam' Song Lyrics - Ashan Fernando

Oba Mage Wenawanam | ඔබ මගේ වෙනවනම්
Song by Ashan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හිතම හිරි වැටෙනා
මතකයන් අතරේ
ඔබ ඉන්නවා
අදටත් ජිවත් වෙලා
දෙතැන අපි රැදිලා
උන්නාට මෙලොවේ
මට දැනෙනවා ලග ඉන්නවා
ලග ඉන්නවා

ආදරේ මා සොයනා මොහොතේ
ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ
මතු භවයක අපි දෙන්නා
නැවතත් හමුවෙන්න කියා
මං පතනවා දිවිය පුරා

ඔබ මගේ වෙනවනම්
සත්තකින් ඒ තරම්
සැනසුමක් නෑ තවත්
ඇත්තමයි රත්තරං

මියයන්න ඔබගේ
රුව පෙනෙන මානේ
මට වරම් නෑ
ඔබ කොහේ සැගවුනේ
අපේ පෙම් කතාවේ අවසානයයි මේ
ඔබ වෙන්න මා කල පිං මදිවුනේ
පිං මදිවුනේ

ආදරේ මා සොයනා මොහොතේ
ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ
මතු භවයක අපි දෙන්නා
නැවතත් හමුවෙන්න කියා
මං පතනවා දිවිය පුරා

ඔබ මගේ වෙනවනම්
සත්තකින් ඒ තරම්
සැනසුමක් නෑ තවත්
ඇත්තමයි රත්තරං

Songwriter : Nisal Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments

Post a Comment