Pem Purane' Song Lyrics - Thushara Joshap

Pem Purane | පෙම් පුරාණේ
Song by Thushara Joshap

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පෙම් පුරාණේ සිහින ලෝකේ මා දුටු පෙම් සිහිනේන්
හදවත මන්වත් උනා ඔබේ ඔය සිනහාවෙන්
එන්න පියඹා හනික සොයලා අත්තටු ලැබුනානම්
මගේ හිමි කාරිය වෙලා ඔයා දැන් හුගක් කල්

ඔබේ සෙනෙහේ මා පැතු
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු

ඔබ මැණිකයි මා පැතු
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන බවයෙත් හමුවෙමු

පෙම් පුරාණේ සිහින ලෝකේ මා දුටු පෙම් සිහිනේන්
හදවත මන්වත් උනා ඔබේ ඔය සිනහාවෙන්

අදුරේ තිබෙනා රජ දහනේ
ඔබමයි මිණි පහනක් වුයේ
සිත් මල් පිබිදුනා හිනහිලා
එතරක් නැති මේ සාගරයේ
කිදුරා මම ඔබේ කතාවේ
කිදුරිය වී ඉන්නකෝ ලඟ ඔයා

ඔබේ සෙනෙහේ මා පැතු
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු

ඔබ මැණිකයි මා පැතු
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන බවයෙත් හමුවෙමු

පෙම් පුරාණේ සිහින ලෝකේ මා දුටු පෙම් සිහිනේන්
හදවත මන්වත් උනා ඔබේ ඔය සිනහාවෙන්

අහසේ දිලෙනා තරු වාගේ
පැහැසර ඔය ඔබේ සිනාහාවෙන්
විසේකාර විලා හිත මගේ
මාගේ මිහිරාවිය සයනේ
සතපාලා මගේ පපු ලැමැදේ
දෙතොල් හාදු පිබිදේ ලය පුරා

ඔබේ සෙනෙහේ මා පැතු
මට ලැබුනා නිරතුරු
ඉවසිමෙන් කටයුතු
කරපු හින්දා එක්වුනු

ඔබ මැණිකයි මා පැතු
රැක ගන්නම් නිරතුරු
හිමි වේ නම් මතු මතු
එන බවයෙත් හමුවෙමු

පෙම් පුරාණේ සිහින ලෝකේ මා දුටු පෙම් සිහිනේන්
හදවත මන්වත් උනා ඔබේ ඔය සිනහාවෙන්

Songwriter : Thushara Joshap
Don't Forget Comment and Share 📝🎶

Comments

Post a Comment