Puthano' Song Lyrics - Iraj

Puthano | පුතානෝ
Song by Iraj

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ගෙවුනු පාවහන් පැලදු
පොදුජන දෙපතුල් සිපපු
උදාගමින් ගම ණයවු
දුප්පත් යුගයක් තනපු

සජිත් එනවා... සජිත් යනවා...

දැයෙන් සැගවගිය නිධාන මතුකල
ශ්‍රී මුඛයෙන් සොම්නස දුන් සුපතල
උස්කම් මිටිකම් හිමිකම් හෙලිකල
ඇයව ආර්‍යාවක් කල මනලොල

සජිත් එනවා... සජිත් යනවා...

ඒදණ්ඩට බිය නැති රුසියානෝ
සාමාන්‍යපෙළ දිනු සමතානෝ
විදේශ භාෂා වියක්ත කතානෝ
ගිලුනු දෑස් යුතු බොහොරු පුතානෝ

සජිත් එනවා... සජිත් යනවා...

Songwriters : Tiron Perera
Don't Forget Comment and Share 📝🎶


Comments

  1. In this article understand the most important thing, the item will give you a keyword rich link a great useful website page: playlist pitching

    ReplyDelete

Post a Comment