Raththaran' Song Lyrics - Damith Asanka

Raththaran | රත්තරන් 
Song by Damith Asanka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඇස් රිදෙනකන් බලා උන්නත්
ඔබ එන්නේ නෑ ඉතිම්
මා ලෝකයේ තනි වි ගිහින්
ඔබ ගියපු දා ඉදන්
විදවන්න නම් එපා ආයෙත්
මන් වගේ තව කෙනෙක්
එක් වෙන්න මතු සංසාරේවත්
අපි පතමු රත්තරං

මගේ දෙනෙතේ කදුළු සගවන්
නිතරම සිහි කෙරුවා
අපේ මතකේ මහ මෙර උසුලන් ඉන්නවා වගේ දැනුනා
බාදා කදුළු ගංගා ආවත් අපි වටකරන්
දාලා ගියේ නෑ මන් කිසිදා මගේ රත්තරං

තනිවිලයි තවත් ඉන්නේ
අපේ ආදරේ හින්දා
මගේ සුසුමේ ඔබවම සඟවන්
හඩනවා රෑ නොනිදා

බාදා කදුළු ගංගා ආවත් අපි වටකරන්
දාලා ගියේ නෑ මන් කිසිදා මගේ රත්තරං

ඇස් රිදෙනකන් බලා උන්නත්
ඔබ එන්නේ නෑ ඉතිම්
මා ලෝකයේ තනි වි ගිහින්
ඔබ ගියපු දා ඉදන්

Songwriter : Sathsara Kasun Pathirana
Don't Forget Comment and Share 📝🎶

Comments