Senehe' Song Lyrics - Isuru Ayeshmantha

Senehe | සෙනෙහේ 
Song by Isuru Ayeshmantha

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වියපත් අහසට තරුවැල් වැටිලා
එළිය වී හිත් පුරා
අහසේ නොපෙනෙන දිදුළන තරුවක්
මගේ හිතේ පායලා
හිත් රැදි මතකය අදුරට මුසු වී
පන මගේ නුඹ වෙලා
දිවිය මගේ නුඹම වෙලා
හැර නොයනා සෙනෙහේ වෙලා

උණුසුම් වී නුඹ තුරුලේ
මුමුණන්නම් ම ආදරේ
හුස්ම තරම්

නුඹේ ඔය සිනාහාවන්
කියනා ඔය වදන්
දැසේ ආලයෙන්
මා දිවි ගෙවමි දැන්

ගැහෙනා නුඹේ
හිත් පතුලේ
දෙතොල තබා පවසන්නේ මා
ගිය නුඹේ

නුඹේ ඔය සිනාහාවන්
කියනා ඔය වදන්
දැසේ ආලයෙන්
මා දිවි ගෙවමි දැන්

වියපත් අහසට තරුවැල් වැටිලා
එළිය වී හිත් පුරා
අහසේ නොපෙනෙන දිදුළන තරුවක්
මගේ හිතේ පායලා
හිත් රැදි මතකය අදුරට මුසු වී
පන මගේ නුඹ වෙලා
දිවිය මගේ නුඹම වෙලා
හැර නොයනා සෙනෙහේ වෙලා

Songwriter : Isuru Ayeshmantha

Don't Forget Comment and Share 📝🎶

Comments