Shoba' Song Lyrics - Bhashi Devanga

Shoba | ශෝභා
Song by Bhashi Devanga

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මාරුතේ නුඹ හා එදා
රෑ තනිවී පාලුවෙන්
ඒ සිතලේ නුඹ ලගින් එදා
මා හිනැහී තනිවුණේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළ‍ං වුණේ නුඹට නොකියා කි වෙලේ

නුඹේ ශෝභා මැවෙනා
ඕ.. හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී - නොඑන හිත මා
මගේ ආදරේ ඉල්ලා - නොඑනු හිත මා

මං සිරුවෙන් නුඹ ළඟ තිබු ඒ සලුපට කෝ ළදේ
මන්දාරමේ හරි සීතලයි නුඹ තනියට නෑ මෙහේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළ‍ං වුණේ නුඹට නොකියා කි වෙලේ

නුඹේ ශෝභා මැවෙනා
ඕ.. හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී - නොඑන හිත මා
මගේ ආදරේ ඉල්ලා - නොඑනු හිත මා

හැන්දෑ යාමෙක අපි යළි හමු වි
පෙම් බස් දොඩලා හිනැහෙමු පෙර සේ
නුඹ ආයේ දවසක මා හා
නොදැනී වාගේ හිනැහෙමු සොදුරි

ඕ.. හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී - නොඑන හිත මා
මගේ ආදරේ ඉල්ලා - නොඑනු හිත මා

නුඹේ ශෝභා මැවෙනා
ඕ.. හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී - නොඑන හිත මා
මගේ ආදරේ ඉල්ලා - නොඑනු හිත මා

Songwriter : Bhashi Devanga

Don't Forget Comment and Share 📝🎶

Comments