Sonduriya' Song Lyrics - Charith Fernando

Sonduriya | සොදුරිය
Song by Charith Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

වියපත් වු දින හදවත
පෙර කල අමතක මතක
යලි පාරා හඩවනු මිස
හිනැහෙද දුවමින් අතිතය
කාලය නවතනු මැන
අමතකද ඒ දවස්
සොදුරිය

විරාජිත කාලයක සුවද දෙන
මිහිරි යැයි කිවද සදාකාලික
සැඩ සුළං මෙන් ගසාගෙන යන
නියතයක් නැත ප්‍රේමේක
මියැදෙමින් ඔබ මා නවතන

නිරාමික ආලයට පෙම් බදින
ඉතිරිවන නීරස නිශායාමය
හැම වදන් සෙත් ගිතයක බැද
නැවතුමක් නැත ආලෝක
සිහිවෙමින් මතකයේ රිදවන

Songwriter : Kashyapa Kuruppuarachchi

Don't Forget Comment and Share 📝🎶

Comments