Thama Mathake' Song Lyrics - Denuwan Kaushaka

Thama Mathake | තාම මතකේ
Song by Denuwan Kaushaka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

තාම මතකේ නුඹම ඉන්නවා
සිහිවෙද්දි කදුළු වන්දි ගෙවනවා
නුඹ දන්නේ නැති උනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා

වේදනාවක් ගෙනෙනා
කාරණාවක් නොයෙනා
අපගේ ලෝකෙක
ආයේ හමුවෙමු

හැම හිනයේ පෙනෙන්නෙත්
ඇස් ඉදිරියේ දකින්නෙත්
මට පුරුදු ඔය රෑපෙමයි
මගේ රත්තරං

මා රැවටුනු තැන් ඇතත්
නුඹ රවටපු තැන් ඇතත්
අපෙ ආදරේ තැන වටි
ඒ ජිවිතේ
නුඹ දන්නේ නැති උනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා

වේදනාවක් ගෙනෙනා
කාරණාවක් නොයෙනා
අපගේ ලෝකෙක
ආයේ හමුවෙමු

අද අපි අපේ ලගින් නෑ
නුඹේ ආදරේ අයිති නෑ
හිත පාලුවෙන් තනි වෙලා
නුඹ දන්නේ නෑ

මුලු ලෝකයක් ලඟ උනත්
මගේ ජිවිතේ ඉදිරියෙන්
නුඹේ ආදරේ අයිතියක්
මන් කියන්නෑ රත්තරං

නුඹ දන්නේ නැති උනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා

වේදනාවක් ගෙනෙනා
කාරණාවක් නොයෙනා
අපගේ ලෝකෙක
ආයේ හමුවෙමු

Songwriters : Kasun David
Don't Forget Comment and Share 📝🎶



Comments