Hamuwela' Song Lyrics - Dumal Warnakulasuriya & Umaria Sinhawansa

Hamuwela | හමුවෙලා
Song by 
Dumal Warnakulasuriya & Umaria Sinhawansa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

හමුවෙලා ඉගිසලා
හිනහිලා අපි ලංවෙලා

කීව දේ රැදි හදවතේ
අද ආදරේ මල් පිබිදුනේ

බිගුට මල සේ සදට තරු සේ
එකට සැමදින එක්වෙලා

හමුවෙලා හිනහිලා
ල‍ංවෙලා
සැනසිලා ඉමු සදා
ලංවෙලා

ඈත කදු පෙළ සිසිල සිපගෙන
පාවෙලා යමු මදනලේ
රෑක ලග හිද පහස විදගෙන
නෑවිලා ඉමු සද දියේ

ලංවෙලා පහස විදගමු
සාගරේ බදු ආදරේ

හිරුට මලසේ සදට තරුසේ
එකට සැම දින එක්වෙලා

හමුවෙලා හිනහිලා
ල‍ංවෙලා
සැනසිලා ඉමු සදා
ලංවෙලා

සීත පිණිබිදු වැටුනු උදයක
පීදිලා සිත් මල් අපේ
දෑත බැද ගමු රහස මුමුණන
ආදරේ විදගමු ප්‍රීයේ

ලංවෙලා පහස විදගමු
සාගරේ බදු ආදරේ

බිගුට මල සේ සදට තරු සේ
එකට සැමදින එක්වෙලා

හමුවෙලා ඉගිසලා
හිනහිලා අපි ලංවෙලා

කීව දේ රැදි හදවතේ
අද ආදරේ මල් පිබිදුනේ

හිරුට මලසේ සදට තරුසේ
එකට සැම දින එක්වෙලා

හමුවෙලා හිනහිලා
ල‍ංවෙලා
සැනසිලා ඉමු සදා
ලංවෙලා

Songwriters : Nandana Wickramage
Don't Forget Comment and Share 📝🎶


Comments