Kalpa Kalayak Pura' Song Lyrics - Sanka and Meena

Kalpa Kalayak Pura | කල්ප කාලයක් පුරා
Song by Sanka and Meena

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ; 

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා //
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ //
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා //
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

Songwriter - Nuwan Liyanage

Don't Forget Comment and Share 📝🎶

Comments