Katath Kaliyen' Song Lyrics - Nadeeja Duggannarala

Katath Kaliyen | කාටත් කලියෙන්
Song by Nadeeja Duggannarala

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

රණ්ඩූවී තරහාවී
ආයෙමත් යාලූවී
ආදරෙන් තුරුලුවී
ගෙවපු කාලය අපි

සිහිවුනොත් ඔබ යලි
එන්න මා වෙත හැරි
තාම නෑ මට ලැබී
ලෝකයක් නුඹ නැතී

කාටත් කලියෙන් මගේ වේවා
මතු ආත්මයක යලිත් ඔයා
ඒ ආත්මෙදී ඈතින් ඉන්නට
හීනෙන්වත් ඔබ හිතන්නෙපා

ඔබව හැමදා දකින්නට මා
වින්ද දුක දන්නවානම්
දුරක රැදිලා අහාක බලලා
ඉන්නේ නෑ ඔබ මේ ලෙසින්

සෙනෙහස මගේ
බොරුවක් නොවේ
ඔබමයි ලදේ
මගේ ජිවිතේ

කාටත් කලියෙන් මගේ වේවා
මතු ආත්මයක යලිත් ඔයා
ඒ ආත්මෙදී ඈතින් ඉන්නට
හීනෙන්වත් ඔබ හිතන්නෙපා

නෙතට වැටෙනා කදුලු සගවා
ඉන්න බෑ දුක හිර කරන්
නැවත හැරිලා ආවොතින් මා
රකිනවා ඔබ ආදරෙන්

සෙනෙහස මගේ
බොරුවක් නොවේ
ඔබමයි ලදේ
මගේ ජිවිතේ

කාටත් කලියෙන් මගේ වේවා
මතු ආත්මයක යලිත් ඔයා
ඒ ආත්මෙදී ඈතින් ඉන්නට
හීනෙන්වත් ඔබ හිතන්නෙපා

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments