Adare Soya | ආදරේ සොයා' Song Lyrics - Dushan Jayathilaka

Adare Soya | ආදරේ සොයා 
Song by Dushan Jayathilaka 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙන තුරු ඉන්නෙ බලා

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේමට හිමි ආදරේ
සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේආදර රන්ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්

දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනව ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා

ලස්සන ලොකයේ
මට හිමි ආදරේ
සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments