Alen Wela Gann Kolam Kala | ආලෙන් වෙලා ගන්න කොලම් කලා' Song Lyrics - Athula Adikari And Samitha Mudunkotuwa

Alen Wela Gann Kolam Kala | ආලෙන් වෙලා ගන්න කොලම් කලා 
Song by Athula Adikari And Samitha Mudunkotuwa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

ආලෙන් වෙලා ගන්න කොලම් කලා
     හිත ආලෙන් මුදා ගන්න මායම් කලා


 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
     ඔබ සායම් මකා ගන්න වැයම් කලා


  මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
     ඔබ කලා යෝජනා වලට චෝදනා

  මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා
      ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනා


  පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
     පාලුයි වගේ නැද්ද තාමත් හිතේ

  වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
      අපේ ආදරේ භාවනාවක් වගේ


  ආලෙන් වෙලා ගන්න කොලම් කලා
      හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා

    ඔබ සායම් මකා ගන්න වැයම් කලා

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments