Ann' Song Lyrics - Anushka Udana And Dulaj Jayathilake

Ann | ඈන්
Song by Anushka Udana And Dulaj Jayathilake

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

එයාගේ නම ඈන්
මම ගැහුවා plan
දාගෙන fan
කෑවේ කෙහෙල් කැ…න්
මට නෑ van
කෙලවුනා plan
අද නෑ ඈ…න්
කාපන් sand

මම උස වැඩීලු කියලා
තව කෙට්ටු වෙන්න කියලා
ලොකු වන්දිත් නැති හින්දා
ලොකු scene එකම දැම්මා
උඹ වංසේ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නැහැ තාමත්
අඩනින්දෙන් මම ජාඇල එනවා

When she smiles
කෙලින් වෙනවා මයිල්ස්
කන්නෙත් red rice
ඒඋනාට එළදෙන වගේ size
නැන්දම්මා fights
ඒකිගේ බොරු lines
අරගෙන මම files
යමි human rights

අපි intercityයෙ නැගලා
පෙම්මුල්ලේම තෙරපීලා
Lipstick උලාපු නුඹේ තොල්පෙති
මත්තෙම සිරවීලා
මම වනචර බව කියලා
බොරු වැරදි ගොඩක පටලා
Love වර්චස් වුන හින්දා
කදුලු ඕජස් මෙන් ගැලුවා

එයාගෙ නම ඈන්
කෙලවුනා දෑන්

Songwriter -  Anushka Udana

Don't Forget Comment and Share 📝🎶

Comments